DNA:
• A data structure
• The major carrier of genetic information
• The basic unit of DNA is nucleotide
• There is 4 types of nucleotides : A, C, G, T
Structure of DNA
• DNA හී දෙපස එකිනෙකට අනුපූරක වේ. (Complimentary)
• A, T වලින් ද C, G වලින් ද ආදේශ වේ.
• තවද දෙපස ප්‍රති සමාන්තර වේ.
• DNA synthesis occur in 5 3 direction
• DNA අණුව ක දිග එහි ඇති base pairs (bP) ගණන මත තීරණය වේ. ඒ අනුව ඉහල අණුව 5bp දිගකින් යුක්ත වේ.
• Number of possible combination for 5bp molecule is 45=1024
Genome:
• Information
• කොටසක් පමණක් protein බවට පරිවර්තනය වේ. ඇසෙ සෛල කනේ සෛල වලට වඩා වෙනස් නමුත් DNA/Gene එක ම වේ.
RNA:
• 2 deference from DNA,
- No double helix only single string
- T replaced by U
Bioinformatics: Application of computer technology for Capturing, Storing, Modeling, Analyzing and Visualizing genome data.
Major Areas of Research in Bioinformatics
• Sequence Analysis: DNA හෝ Protein අනු දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් කොතරම් එකිනෙකට සමාන දැයි බැලීම.
• Genome annotation: Genes සහ ඒවායේ roles අදුනාගැනීම.
• Computational Evolutionary Biology: Biological history එක ප්‍රතිනිර්මාණය
• Analysis of Gene expression and Regulation: Gene තේරුම්ගැනීම
• Analysis of mutations: ජාන වෙනස් වීම් පිළිබඳ අධ්‍යයනය.
• Prediction of protein structure: What are the amino acid sequences?
The Cells
- A cell is the smallest unit of life that can replicate independently, and cells are often called the "building blocks of life".
ස්වාධීනව ප්‍රතිනිර්මාණය විය හැකි ජීවයේ කුඩා ම ඒකකය.
Prokaryotes vs Eukaryotes: Eukaryotes වලට Prokaryotes වලට වඩා සංකීර්ණ structure එකක් තියනවා.
BASIC HUMAN CELL: මිනිස් සිරුර තුල හඳුනා ගත් cells 210ක් තිබෙනවා.
- Neurons: ස්නායු පද්ධතිය තුල සංවේදනය සද හා මැදිහත් වේ.
- Stem Cells: විවිධ cells ලෙස වෙනස් විය හැක.
- Egg Cells / Sperm cells: ප්‍රජනන cells.
- T cells: ප්‍රතිශක්තිකරණය (immunity) සද හා ඉවහල් වේ.
Organelles
• Cell එකක ක්‍රියාකාරී කොටස්
- Cell Membrane: Organelles රඳවා තබා ගැනීම හරහා Cells වල පැවැත්ම ආරක්ෂා කරයි.
- Selectively-permeable: තෝරා ගත් ද්‍රව්‍ය වලට cell එකෙන් පිටතට සහ ඇතුළට ගමන් කිරීමට ඉඩ ලබා දේ.
- Cytoplasm: Organelles, cell එක තුල ස්ථාන ගත කරයි.
- Lysosomes: Enable the cell to utilize its nutrients, destroy the cell after it has died.
- Mitochondria: energy producers within the cell
- Nuclear Membrane: nucleus සහ nucleolus, cell එකේ වෙනත් කොටස් වලින් වෙන් කර තබා ගනී.
Primary Functions of cells
- Reproduction: බෙදීම හරහා
- Metabolism: පැවැත්ම සද සිදු වන chemical reactions.( is the set of chemical reactions that occur in living organisms in order to maintain life)
- Synthesis of proteins: Cells වලින් proteins නිපදවෙන ක්‍රියාවලිය.
- Response to external and internal stimuli: e.g.: For PH level, Temperate, nutrient level.
DNA, Gene, Chromosome
Cell Reproduction
Mitosis Vs Meiosis
Mitosis: Parent cell එකක් identical daughter cell දෙකකට බෙදෙනවා. Parent cell එකේ හැම දෙයක් ම duplicate වෙනවා. Multi cellular organism වර්ධනයේ දීත්, හානි වූ පටක repair කිරීමේ දීත් මෙම ක්‍රමය යෙදෙනවා.
Meiosis: Parent cell එකේ chromosomes වලින් අඩක් ඇති daughter cell 4ක් ඇතිවෙනවා. ලිංගික ප්‍රජනනයේ දී.
Genetic Code
- සම්පූර්ණ gene කියවීමට අපට නො හැක. අහඹු ලෙස තෝරා ගන්නා කොටස් පමණක් කියවිය හැක.
- තවද සම්පුර්ණ gene එක ප්‍රතිනිර්මාණය කිරීම ද කල නො හැක.
Reading Frames
• ආකාර 6කි.
- .......G A U | G C G | U A G | C U A | A C.......
- .......G | A U G | C G U | A G C | U A A | C.......
- .......G A | U G C | G U A | G C U | A A C |........
සහ අනෙක් පසට.
Open Reading Frames (ORC)
- Sequence without Terminator codons
- Longest ORF use as reading frame
Introns and Exons
Mutation
- A mutation is defined as a heritable alteration (change) in nucleotide sequence of a DNA molecule, caused during replication.
- Intron වල ඇති වන mutation වලින් බලපෑමක් නොමැති නිසා ඒවා Silent ලෙස හඳුන්වයි.
Type of mutation
DNA level එකේ දී වර්ග 4කි.